Thursday, June 28, 2012


අයියූ..  සල්ලී... මෙන්න අභාගේ කාල සටහන.. 


අගොස්තු 06 
Econ I (1230 - 1430) කොපි කරලා හරි කොටු කපන්න නොවැ ඒක ශේප්..
අගොස්තු 07
Econ II (1230 - 1530) මේක නම් සොරිම තමා.. මුකුත් මතක නෑ ලඟ එකාගේ පිහිට තමා..
අගොස්තු 09
BS I (0830 - 1030) කොපියක් ගහලා.. බොරුවක් ලියලා ගොඩ යයි.. 
අගොස්තු 10 
BS II (0830 - 1130) මේක නම් ඉතින් බොරු ලියලාම නේ ගොඩ යන්න තියෙන්නේ..
අගොස්තු 18 (දවසම ඉවරයි..)
General English I (0830 - 1130)
General English II (1230 - 1500)


හෙන ගැප් එකක් තියෙන නිසා රත්නෙ අංකල් . ක්ලාස් දාවි.. අෆෝ 1500ක්


අගොස්තු 24
Accounting I (0830 - 1030) සොරිම තමා.. 
අගොස්තු 27
Accounting II (0830 - 1130) නිදාගන්න පුළුවන් 
අගොස්තු 30 
Common General Test  (0830 - 1100) අම්මියෝ කරුමේ ඉවරයි.. 


දැන් ඉතින් සතියක් ඉදලා ආයේ රිවිශන් යන්න ක්ලාස් හොයහල්ලා කේ.. . 

වෙඩිල්ල දෙක ලියමින් පවතී......

2 comments:

  1. Anonymous6/28/2012

    Ubla nam ohoma kiyala goda yai.
    Api?
    ;(

    ReplyDelete
  2. ammo.......apinam 2014 liyanne.ehenam hodata exam eka karanna ayya....tawa tika dawasak tiyenawane,eka nisa tawa hodata padam karanna.all the best ayya.......

    ReplyDelete