Monday, June 4, 2012




වල්මත් වූ සිහිනෙක 
ගැඹුර සොයමින් මම
නූපන් දිනයක ඇති 
සතුට සොයා යන්නෙමි... 

හමුවෙයිද ?? නොලැබෙයිද ?? 
නුපන් දිනය මට..
හුදකලාවේ අවනඩුවක්මැය..

සිහිනය


1 comment:

  1. හමුවෙයි සහෝ ඒ සිහිනේ දවසක!

    ReplyDelete