Thursday, June 28, 2012

අයියූ..  සල්ලී... මෙන්න අභාගේ කාල සටහන..  අගොස්තු 06  Econ I (1230 - 1430) කොපි කරලා හරි කොටු කපන්න නොවැ ඒක ශේප්.. අගොස්තු 07 Econ II (1230 - 1530) මේක නම් සොරිම තමා.. මුකුත් මතක නෑ ලඟ එකාගේ පිහිට තමා.. අගොස්තු 09 BS I (0830 - 1030) කොපියක් ගහලා.. බොරුවක් ලියලා ගොඩ යයි..  අගොස්තු 10  BS II (0830 - 1130) මේක නම් ඉතින් බොරු ලියලාම නේ ගොඩ යන්න තියෙන්නේ.. අගොස්තු 18 (දවසම ඉවරයි..) General English I (0830 - 1130) General English II (1230 - 1500) හෙන ගැප් එකක් තියෙන නිසා රත්නෙ...

Wednesday, June 20, 2012

ඌ ඉන්නවා දැක්කහම මට ඇති උනේ පුදුම සතුටක්.. අවුරුදු 18 ක් තිස්සේ මම දැකපු හීනේ හැබෑ වෙන්නයි යන්නේ.. ඒ බල්ලා හිනා වෙන ලස්සන. මගෙ ඇස් දෙකට කාලෙකට පස්සෙ කදුළු ආවා ඔව් මට ඒ හැම දේම මතක් උනා.. මට ඇඩෙන්නේ දුකටද සතුටටද .. කව්ද මගේ පිටට ගැහුවා.. මම ගැස්සිලා ගියා.. මොකද බං අඩන්නේ.. වෙන කව්රුවත් නෙමෙයි.. මගේ බොක්ක.. දකුණු අත.. මාත් එක්ක මැරෙන්න උනත් ඉන්න එකා.. අව්රුදු ගානක් තිස්සේ පස්සෙන් පන්නපු ටාර්ගට්...

Friday, June 15, 2012

රිදෙනකොටයි ඇරලා බැලුවෙ ආතල් එකට වගේ..බැලවම පෙනේ මරියානාව වගේ..ගලවන්න වෙයිද කලින් වගේ.. ලේන දුන්න එකට කෙලවිලා වගේ.........අම්මෝ මුං විකුණනකෙට කියන්නේ දස් සැට් එකට ක්ලෝමෝ වැදුනත් කිසි අවුලක් වෙන්නේ නෑ කියලා.. දකත් මගේ උයියා උනාමයි අෆ්ෆා මාර සනිපයි.. අද උදේ කණ්නාඩියෙන් බලද්දී තමා දැක්කේ .. ගල් බොර ගහපුවා වගේ .. අයියූ හිල.. හිල නිසා දත රිදෙනෝ..පුංචිකාලේ කිරි දතක් ගලවන්න ගිහින් දොස්තර ඇනටිගේ කට්ට...

Monday, June 4, 2012

වල්මත් වූ සිහිනෙක  ගැඹුර සොයමින් මම නූපන් දිනයක ඇති  සතුට සොයා යන්නෙමි...  හමුවෙයිද ?? නොලැබෙයිද ??  නුපන් දිනය මට.. හුදකලාවේ අවනඩුවක්මැය.. සිහිනය ...

Wednesday, May 30, 2012

දැන් බුකියටත් නොයන නිසා අද උදේ පාන්දරම රිංග ගත්තා එලකිරියට ඒකේ මොකෙක්ද සිරා සිංදුවක් හොයලා තිබ්බා Hirimal Hinawaka කියලා අර කුලියට මිණි මරන්න කියලා දීපු නාට්ටියේ ගිය එකක්.. (රන් සමනලයේ එකේ බං)   අම්බෝ..  ඒක බා ගත්ත ඔන්න  පට්ට සිංදුව බොහෙම අමාරුවෙන් ලිරික්ස් ටිකක් කොටා ගත්තා.. ඒකත් එලකිරියේ මොකකේද එකෙක් ඉල්ලලා තිබුන නිසා .. රේප් ටිකක් කඩාගන්න. ;) කොහෙල්මල කොහෙම හරි දන්න දහිරිගැට...

Thursday, May 24, 2012

උඹ ඇඩුවදා ?  නෑ ඇඩුනා.. මොකටද ඇඩුවේ / දුකටද ? නෑ ආදරේට කාටද බං කෑල්ලටද ?? නෑ අතීතයට මොකක්ද බං අවුල ?? මං ලඟ නෑ උඹ තාමත් ඒකිට ආදරේද ?? නෑ උඹ අඩන්නේ උඹට ඒකිව ඕනද ? එපා, එහෙනම් පොන්*යා වගේ අඩන්නේ මොකද හු#%$^^$^$^  ?? ආදරේ හින...

Sunday, May 20, 2012

ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය.1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව )වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව )2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ...

Sunday, May 13, 2012

ඔබා මමාට නිවන්සුව අත්වේවා... ! බ්ලොග් කියවන කව්රුත් හොදින් දන්නා අදුරන ඔබා මමාගේ හදීසි අභාවය පිලිබද බලවත් කණගාටුව ඔබා මාමේ අපේ සිත් තුල ඔබ සදා අමරණියයි. ...

Sunday, May 6, 2012

රටට ආදරය ඇත්තෝ උදව් කරන්න! HELP IF YOU LOVE YOUR COUNTRY! CHANNEL 4 වල ලංකාවට එරෙහි වීඩියෝව Bafta TV Awards 2012 : Current Affairs යන සම්මානය දිනීම වලක්වන්න! Stop 'CHANNEL 4: SRI LANKAN KILLING FIELDS' video winning ' Bafta TV Awards 2012 : Current Affairs' award! STEP 1: මෙම ලින්කුවට යන්න මෙතන Click කරන්න (Go to this Link) ( http://www.radiotimes.com/news/2012-04-23/bafta-tv-awards-2012-nominees-current-affairs---which-should-win#pd_a_6166811%23pd_a_6166811 ) STEP...

Sunday, April 29, 2012

අෆ්ෆා .. ලියන්න දෙයක් නැතුව වේලෙන කොට මරු මේව්වා එකක් බුකුයේ කෙල්ලෙක් මට පාදලා දුන්නාය.. සේ පළමුව ඔන්න තෑන්ක්ස් ඔයාට (නම දාන එක කුජීතයි නේ..) හිකිස්.. මං ඉස්සෙල්ලාම ඔයාලගෙන් අහන්නේ ඔයා ඔයාගේ පෙම්වතාට / පෙම්වතීට අයියා හෝ නංගී කියා කියනවාද ??(උඔලා මොනා කිව්වත් මට කමක් නෑ) හිකිස්.. 99% ක්ම ඔව් නේද ??? ඇයි අෆ්ෆා තමන්ගේ (වෙන්න හෝ වෙච්ච) මනුස්සයාට  අයියා / ගෑණිට නංගී කියන්නේ.. ?? මට...

Saturday, April 28, 2012

අෆ්ෆා.. දැන් මේ ජඩයෝ ලිබියාවත් විකුණාගෙන කන්න පටන් අරගෙන.. ඊයේද කොහෙද මූණු පොතේ කෙල්ලෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා.. ඊ මේල් ඇඩ්රස් එකක් දීලා. මැසේජ් එකක් දාන්න කියලා.. ඉතින් මටත් මාර හැපි.. ඇයි අෆ්ෆා .. මොකෙක් උනත් කෙල්ලෙක් නේ.. මේල් එක දැම්මොත් පින්තුරත් එවන්නම් කිව්වා.. මං ඉතින් දෙපාරක් හිතන්නේ නැතුවම යැව්වා මේල් එකක්.. අනේ සොයි කෙල්ල.. මේ තියෙන්නේ එවාපු එක.. මේ ලත්තන පින්තූලක් එකක්...

Thursday, April 26, 2012

මම ලොක්කා වගේ මේ රෙද්ද අටවා ගත්තට ලියන්න දේකුත් නැති ගානයි..කලින් හදාපුවාට වගේ කුජීත ඉරණමක් මේකටත් අත් නොවේවා..  අම්බෝ රක්ෂණය ටෙස්ට් එක මතක් වෙනකොටත් මොලේ කෙයිල් වෙනවාය.. මට එදා මගේ ජීවිතේ රක්ෂණය කරගන්න හිතුනා..එදා නම් එපාම කරපු දවසකි..දෙවිනි ලැජ්ජාවටත් බබා උක්කුන් වෙන බව මම එදා දැන හිත හදාගත්තෙමි..  දවස් දෙකක්ම ගියා ටෙස්ට් එක ලියන්න..ඒත් කොහෙද වැඩේ හරි ගියේ නෑ අන්තිමට ඉරිදා ගියා (ඒ කියන්නේ...

Tuesday, April 24, 2012

අම්මට සිරි .. මුන් දෙකේ දාලා __ වෙනි පාරට මොකක්ද මංගල්ලයක් කරලාය.. කියන විදිහට අවුරුදු උත්සවයකි.. එදා තමයි මම හරියටම මාස 5කට පස්සේ බ්ලෙග් එකේ මකුණු දැල් කැඩුවේ.. (ඒ කියන්නේ 22) එදා එනකොටත් මේක පට්ටෙට වෙනස් වෙලා (කවදා උනාද දන්නේ නෑ) .. කලින් තිබ්බ බ්ලේග්ඉස්පොට් එක වගේ නෙමෙයි.. පොස් වෙලාය.. දැන් නම් කටක් ඇරලා බ්ලොග්ස්පොට් කියන්න පුළුවන්..  ෆේස් බුකියේ ටයිම් ලයිම වගේය. මොකක් උනත් ඒක වැඩක් නෑ මං...

Monday, April 23, 2012

හැමදාම හොයනවා..  ඒත් හොයාගන්න බෑ..  වෙලාවකට ලඟටම එනවා..  ආයිත් ඈතට යනවා..  දැන් නම් දුරයි කොහොමත්..  ඒත් ලගින් හිටියා නේද ??  දැන් මතකද ඒවා..? මාව මතකද ??  වෙලාවකට එපා වෙනවා.. ඒත් ආසයි.. :(  කොච්චර එපා කිව්වත් තාමත් ඕනේ..  රෙද්ද මට නම් මල වදයක් මේක..  ඒ උනාට ඕනේ..  හිත තාමත් ඉල්ලනවා..  ඔව් ඔව් ඔයාව ඕනේ..  ඔයාට මම ආදරෙයි..  *විශේෂ...