
ඌ ඉන්නවා දැක්කහම මට ඇති උනේ පුදුම සතුටක්..
අවුරුදු 18 ක් තිස්සේ මම දැකපු හීනේ හැබෑ වෙන්නයි යන්නේ..
ඒ බල්ලා හිනා වෙන ලස්සන. මගෙ ඇස් දෙකට කාලෙකට පස්සෙ කදුළු ආවා
ඔව් මට ඒ හැම දේම මතක් උනා.. මට ඇඩෙන්නේ දුකටද සතුටටද ..
කව්ද මගේ පිටට ගැහුවා.. මම ගැස්සිලා ගියා..
මොකද බං අඩන්නේ.. වෙන කව්රුවත් නෙමෙයි.. මගේ බොක්ක.. දකුණු අත.. මාත් එක්ක මැරෙන්න උනත් ඉන්න එකා..
අව්රුදු ගානක් තිස්සේ පස්සෙන් පන්නපු ටාර්ගට්...