හැමදාම හොයනවා..
ඒත් හොයාගන්න බෑ..
වෙලාවකට ලඟටම එනවා..
ආයිත් ඈතට යනවා..
දැන් නම් දුරයි කොහොමත්..
ඒත් ලගින් හිටියා නේද ??
දැන් මතකද ඒවා..? මාව මතකද ??
වෙලාවකට එපා වෙනවා..
ඒත් ආසයි.. :(
කොච්චර එපා කිව්වත්
තාමත් ඕනේ..
රෙද්ද මට නම් මල වදයක් මේක..
ඒ උනාට ඕනේ..
හිත තාමත් ඉල්ලනවා..
ඔව් ඔව් ඔයාව ඕනේ..
ඔයාට මම ආදරෙයි..
*විශේෂ ස්තුතිය..
මින්දද අයියාට (ඉමේජ් එක එයාගේ)
RSS Feed
Twitter
4/23/2012
Naughty


0 අදහස් / උදහස්:
Post a Comment