දැන් බුකියටත් නොයන නිසා අද උදේ පාන්දරම රිංග ගත්තා එලකිරියට ඒකේ
මොකෙක්ද සිරා සිංදුවක් හොයලා තිබ්බා Hirimal Hinawaka කියලා
අර කුලියට මිණි මරන්න කියලා දීපු නාට්ටියේ ගිය එකක්.. (රන් සමනලයේ එකේ බං)
අම්බෝ.. ඒක බා ගත්ත ඔන්න
පට්ට සිංදුව
බොහෙම අමාරුවෙන් ලිරික්ස් ටිකක් කොටා ගත්තා..
ඒකත් එලකිරියේ මොකකේද එකෙක් ඉල්ලලා තිබුන නිසා .. රේප් ටිකක් කඩාගන්න. ;)කොහෙල්මල කොහෙම හරි දන්න දහිරිගැට ටික ඔක්කොම දාලා මේක ටයිප් කරගත්තා.. (පහල දාලා ඇති)
මේක අප්ලෝඩ් කිරීම තමා සඳ මොල්වෙන කේස් එක..
අයියෝ ඩයලොග් කිව්වාලු... මගේ ඩේටා ලිමිට් පැනලා මං පව් බං..
:( ගිගා 10 කින් මොනා කරන්නද දුප්පත් කමට ගත්ත මෙව්වා එක නේ..
නොදකින් මේ ඩයලොග් . කිලින් ටෙලිකොම් මාමාලා අනිලිමිටඩ් දුන්නා නේ.. දැන් එක්ත් නෑ
සින් නොකදින් මේ වසල හැත්ත.. මුංගේ කොම්පැණියේ මහ උන්දෑට බෝල බෝල වැහි නැති අකුණු වදීවා
මේ ටික කොටන්න ගිය වෙලාවෙත් තාම අප්ලෝඩ් වෙනවා..
මට දැන් ඩයලොග් එකේ එකාගේ අම්මාගේ අම්මත් මතක් වෙනවා..
අනේ ඕකුන් බංකොලොත් වෙලාම පල ..
(ඒකෙත් පාඩුව මේ පුංචි මට තමයි)
Download Song
RSS Feed
Twitter
5/30/2012
Naughty
