උඹ ඇඩුවදා ?
නෑ ඇඩුනා..
මොකටද ඇඩුවේ / දුකටද ?
නෑ ආදරේට
කාටද බං කෑල්ලටද ??
නෑ අතීතයට
මොකක්ද බං අවුල ??
මං ලඟ නෑ
උඹ තාමත් ඒකිට ආදරේද ??
නෑ
උඹ අඩන්නේ උඹට ඒකිව ඕනද ?
එපා,
එහෙනම් පොන්*යා වගේ අඩන්නේ මොකද හු#%$^^$^$^ ??
ආදරේ හින්දා
RSS Feed
Twitter
5/24/2012
Naughty

දෙන්නා වෙන් වෙනවා අම්මයි තාත්තයි දරුවාව දාලා යනවා වගේ දෙන්නම.අර ආදරයත් දරුවෙක් වගේ අනාත වෙනවා.
ReplyDeleteසිරා බන් එපා උනත් ඇඩෙන එක මටනම් තාමත් තේරුම් ගන්න බෑ
ReplyDeleteඅනේ මංදා බං..
Deleteලව් කිරිම බරපතල වරදකි..
මැරෙන කම්ම සමාවක් නැති....