Friday, June 15, 2012

රිදෙනකොටයි ඇරලා බැලුවෙ ආතල් එකට වගේ..
බැලවම පෙනේ මරියානාව වගේ..
ගලවන්න වෙයිද කලින් වගේ..
ලේන දුන්න එකට කෙලවිලා වගේ..
.
.
.
.
.
.
.
අම්මෝ මුං විකුණනකෙට කියන්නේ දස් සැට් එකට ක්ලෝමෝ වැදුනත් කිසි අවුලක් වෙන්නේ නෑ කියලා..
දකත් මගේ උයියා උනාමයි අෆ්ෆා මාර සනිපයි..
අද උදේ කණ්නාඩියෙන් බලද්දී තමා දැක්කේ ..
ගල් බොර ගහපුවා වගේ .. අයියූ හිල.. හිල නිසා දත රිදෙනෝ..

පුංචිකාලේ කිරි දතක් ගලවන්න ගිහින් දොස්තර ඇනටිගේ කට්ට දැකලා.. බය වෙලා ඇඩුනා බොලව්..
කිරි දත් නම් ගැලව්වට මොකෑ ආයේ එනවා නේ..
අනේ මගේ දත .. අබ සරණයි..

සිග්නල් සරණයි.
සිග්නල් වලින් මැද්දට වැඩ්ක් නෑ
මම දවසට දෙපාරක්ම මදිනවා එව්වයින්

දත් සැට් එක දවසට හතර පස් පාරක් කෙල්ල බලාගන්නවා වගේ බලාගනින් මචංලා.
මේ රිදෙන ආතල් එක ආයේ මොකෙක්ටවත් විදින්න නොලැබේවා..

6 comments:

  1. මාත් දවසට දෙපාරක් දත් මදින්නේ සිග්නල් වලින් ඒත් වැඩක් වෙන එකක් නැද්ද බන්?

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං..
      එෆා වෙනවා..
      මොනා උනත් ඇස් දෙක වගේ දත් ටික බලා ගනින් කොල්ලෝ..
      ඇස් දෙකට වඩා දත් ටික වටිනවා..

      මොකද දත් නැතුව බත් කන්න බෑ නේ..

      Delete
    2. ඔව් බන් ඒකනේ මමත් දවසට දෙපාරක් දත් මදින්නේ.ඒත් වෙලාවකට උදේට අමතක වෙනවා බන් :P

      Delete
    3. චිකේයියා...
      දත් පණුවෙ කයි හොදේ..

      Delete
  2. araliya6/17/2012

    hane..hane..doctor unclla monada kiyanne.....dawasata 3n parak dath madinna kiyala neda???itin...oyala dawasata deparak dath madala hariyanawada?dan itin hoda wade.......

    ReplyDelete