Saturday, April 28, 2012


අෆ්ෆා.. දැන් මේ ජඩයෝ ලිබියාවත් විකුණාගෙන කන්න පටන් අරගෙන..
ඊයේද කොහෙද මූණු පොතේ කෙල්ලෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා..
ඊ මේල් ඇඩ්රස් එකක් දීලා. මැසේජ් එකක් දාන්න කියලා..
ඉතින් මටත් මාර හැපි.. ඇයි අෆ්ෆා .. මොකෙක් උනත් කෙල්ලෙක් නේ..
මේල් එක දැම්මොත් පින්තුරත් එවන්නම් කිව්වා..
මං ඉතින් දෙපාරක් හිතන්නේ නැතුවම යැව්වා මේල් එකක්..
අනේ සොයි කෙල්ල..

මේ තියෙන්නේ එවාපු එක..


මේ ලත්තන පින්තූලක් එකක් මේ මේල් එකත් එවලා තිබ්බා..
අනේ ඇත්තට මේවගේ ලණු කන බූරුවොත් ඉන්නවාද අෆ්ෆා..?? ලංකාවේ නම් නැතුව ඇති
ඔන්න ඔයාලටත් මේක ආවොත් මේ කෙල්ලට උදව්වක් කලන්න හොදේ..
අහිංසක කියුට් පාටයි නේද??


මෙන්න පහල තියෙනවා එවාපු මේල් එක..
මට නමි මේක කියෙව්වට වැඩිය මුකුත් හිතුනේ නෑ ..හරියටම කඩු ෆයිට් බැරි නිසා..

මෙන්න මේල් එක

Hello dearest,
thank you for your reply. Actually, i decided to tell you my problems,
my name is aliyah Morgan. i came from Liberia in west africa, but grew up in Libya.
I am the only child of late Dr William Morgan, this is my photo.
my late father was a real estate and gold merchant in tarabulus, Lybia where we lived.

but my parents were victims of an explosion that happened in BENGHAZI ,when they were in the car coming home,here is the explosion picture http://www.youtube.com/watch?v=ztZXjs8Jn7M. The death of my parents gave me a big shock of my life and there was nobody to console me because many people were also victims of bullets, missiles and explosions.
after the burial, i had to find my way out of libya with other people who were also running out of the country, and i was able to make my way to senegal where i stay now in a missionary quarters.

I have nothing here. but long time ago, my late father deposited  a big sum of money for me in a foreign bank as his only child in the united kingdom.

when i came here. i informed the bank that my father is dead. that i want to take the money from the bank to continue my life. but the bank told me to come to the bank with the documents. or, i should provide a bank account where this money can be transfered for me. but now, i don't have money to travel to united kingdom, and i don't have a bank account where this money can be transfered for me.
please my friend, i want you to be kind to help me transfer this money to your bank account, after the transfer to your bank account, you shall send me some money to prepare my traveling documents to come and meet you in your country, to start a new life and continue my education too.
please let me know what you decide about this? write me as soon,as you get this letter. thank you.
from Aliyah                                                                            

6 comments:

  1. අනේ පව්නේ.. කියුටි ගර්ල් කෙනෙකුත් නේ.. වහාම සම්පත් බැංකුවේ ජංගම ගිණුමේ නොම්මරය එවන්න (ඒකෙන් මටත් කොපියක් එවන්න). මෙයා ආවහම සමහර විට කසාද බඳින්නත් කැමති වෙන්න පුළුවන්නේ... හි හි හි... හැබැයි මෙයාගේ නම මාරු කරන්න වෙයි.. ලංකාවේ කෙල්ලොන්ට අලියා කියල ජීවතුන් අතර හිටපු කොල්ලෝ ගැන අහලවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. හිකිස්..
      අලියා බැරිනම් කෙනර කිව්වලු..

      Delete
  2. හිත උණු වෙලා වැක්කෙරෙන්න එනවා අෆ්ෆා මේක කියෙව්වම..හෙල්ප් එකක් දෙන්නමයි හිත..මොන උනත් සිරා පවු කෙල්ලෙක්.. (:පී)

    ReplyDelete
    Replies
    1. ගිහින් දුන්නා නම් බලන්න ..
      පව් නේ..

      Delete
  3. ඕකනේ උඹත් එක්ක බැරි...
    ඕනෙම එක නෑනේ... :(




    කෝ ඊය.... -----> එවපන්කෝ... :)))))))))))))))))))))))

    වරඩ් වෙරිෆිකේෂන් අයින් කරපන් කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. aliyah4love@hotmail.fr

      ඔන්න මේල් එක
      මොකක්ද අර වරඩ් “වෙරිෆිකේෂන්“ කියන්නේ..
      කොහෙන්ද අයින් කරන්නේ..

      Delete