Wednesday, May 30, 2012

දැන් බුකියටත් නොයන නිසා අද උදේ පාන්දරම රිංග ගත්තා එලකිරියට ඒකේ මොකෙක්ද සිරා සිංදුවක් හොයලා තිබ්බා Hirimal Hinawaka කියලා අර කුලියට මිණි මරන්න කියලා දීපු නාට්ටියේ ගිය එකක්.. (රන් සමනලයේ එකේ බං)   අම්බෝ..  ඒක බා ගත්ත ඔන්න  පට්ට සිංදුව බොහෙම අමාරුවෙන් ලිරික්ස් ටිකක් කොටා ගත්තා.. ඒකත් එලකිරියේ මොකකේද එකෙක් ඉල්ලලා තිබුන නිසා .. රේප් ටිකක් කඩාගන්න. ;) කොහෙල්මල කොහෙම හරි දන්න දහිරිගැට...

Thursday, May 24, 2012

උඹ ඇඩුවදා ?  නෑ ඇඩුනා.. මොකටද ඇඩුවේ / දුකටද ? නෑ ආදරේට කාටද බං කෑල්ලටද ?? නෑ අතීතයට මොකක්ද බං අවුල ?? මං ලඟ නෑ උඹ තාමත් ඒකිට ආදරේද ?? නෑ උඹ අඩන්නේ උඹට ඒකිව ඕනද ? එපා, එහෙනම් පොන්*යා වගේ අඩන්නේ මොකද හු#%$^^$^$^  ?? ආදරේ හින...

Sunday, May 20, 2012

ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය.1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව )වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව )2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ...

Sunday, May 13, 2012

ඔබා මමාට නිවන්සුව අත්වේවා... ! බ්ලොග් කියවන කව්රුත් හොදින් දන්නා අදුරන ඔබා මමාගේ හදීසි අභාවය පිලිබද බලවත් කණගාටුව ඔබා මාමේ අපේ සිත් තුල ඔබ සදා අමරණියයි. ...

Sunday, May 6, 2012

රටට ආදරය ඇත්තෝ උදව් කරන්න! HELP IF YOU LOVE YOUR COUNTRY! CHANNEL 4 වල ලංකාවට එරෙහි වීඩියෝව Bafta TV Awards 2012 : Current Affairs යන සම්මානය දිනීම වලක්වන්න! Stop 'CHANNEL 4: SRI LANKAN KILLING FIELDS' video winning ' Bafta TV Awards 2012 : Current Affairs' award! STEP 1: මෙම ලින්කුවට යන්න මෙතන Click කරන්න (Go to this Link) ( http://www.radiotimes.com/news/2012-04-23/bafta-tv-awards-2012-nominees-current-affairs---which-should-win#pd_a_6166811%23pd_a_6166811 ) STEP...