Sunday, April 29, 2012

අෆ්ෆා .. ලියන්න දෙයක් නැතුව වේලෙන කොට මරු මේව්වා එකක් බුකුයේ කෙල්ලෙක් මට පාදලා දුන්නාය.. සේ පළමුව ඔන්න තෑන්ක්ස් ඔයාට (නම දාන එක කුජීතයි නේ..) හිකිස්.. මං ඉස්සෙල්ලාම ඔයාලගෙන් අහන්නේ ඔයා ඔයාගේ පෙම්වතාට / පෙම්වතීට අයියා හෝ නංගී කියා කියනවාද ??(උඔලා මොනා කිව්වත් මට කමක් නෑ) හිකිස්.. 99% ක්ම ඔව් නේද ??? ඇයි අෆ්ෆා තමන්ගේ (වෙන්න හෝ වෙච්ච) මනුස්සයාට  අයියා / ගෑණිට නංගී කියන්නේ.. ?? මට...

Saturday, April 28, 2012

අෆ්ෆා.. දැන් මේ ජඩයෝ ලිබියාවත් විකුණාගෙන කන්න පටන් අරගෙන.. ඊයේද කොහෙද මූණු පොතේ කෙල්ලෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා.. ඊ මේල් ඇඩ්රස් එකක් දීලා. මැසේජ් එකක් දාන්න කියලා.. ඉතින් මටත් මාර හැපි.. ඇයි අෆ්ෆා .. මොකෙක් උනත් කෙල්ලෙක් නේ.. මේල් එක දැම්මොත් පින්තුරත් එවන්නම් කිව්වා.. මං ඉතින් දෙපාරක් හිතන්නේ නැතුවම යැව්වා මේල් එකක්.. අනේ සොයි කෙල්ල.. මේ තියෙන්නේ එවාපු එක.. මේ ලත්තන පින්තූලක් එකක්...

Thursday, April 26, 2012

මම ලොක්කා වගේ මේ රෙද්ද අටවා ගත්තට ලියන්න දේකුත් නැති ගානයි..කලින් හදාපුවාට වගේ කුජීත ඉරණමක් මේකටත් අත් නොවේවා..  අම්බෝ රක්ෂණය ටෙස්ට් එක මතක් වෙනකොටත් මොලේ කෙයිල් වෙනවාය.. මට එදා මගේ ජීවිතේ රක්ෂණය කරගන්න හිතුනා..එදා නම් එපාම කරපු දවසකි..දෙවිනි ලැජ්ජාවටත් බබා උක්කුන් වෙන බව මම එදා දැන හිත හදාගත්තෙමි..  දවස් දෙකක්ම ගියා ටෙස්ට් එක ලියන්න..ඒත් කොහෙද වැඩේ හරි ගියේ නෑ අන්තිමට ඉරිදා ගියා (ඒ කියන්නේ...

Tuesday, April 24, 2012

අම්මට සිරි .. මුන් දෙකේ දාලා __ වෙනි පාරට මොකක්ද මංගල්ලයක් කරලාය.. කියන විදිහට අවුරුදු උත්සවයකි.. එදා තමයි මම හරියටම මාස 5කට පස්සේ බ්ලෙග් එකේ මකුණු දැල් කැඩුවේ.. (ඒ කියන්නේ 22) එදා එනකොටත් මේක පට්ටෙට වෙනස් වෙලා (කවදා උනාද දන්නේ නෑ) .. කලින් තිබ්බ බ්ලේග්ඉස්පොට් එක වගේ නෙමෙයි.. පොස් වෙලාය.. දැන් නම් කටක් ඇරලා බ්ලොග්ස්පොට් කියන්න පුළුවන්..  ෆේස් බුකියේ ටයිම් ලයිම වගේය. මොකක් උනත් ඒක වැඩක් නෑ මං...

Monday, April 23, 2012

හැමදාම හොයනවා..  ඒත් හොයාගන්න බෑ..  වෙලාවකට ලඟටම එනවා..  ආයිත් ඈතට යනවා..  දැන් නම් දුරයි කොහොමත්..  ඒත් ලගින් හිටියා නේද ??  දැන් මතකද ඒවා..? මාව මතකද ??  වෙලාවකට එපා වෙනවා.. ඒත් ආසයි.. :(  කොච්චර එපා කිව්වත් තාමත් ඕනේ..  රෙද්ද මට නම් මල වදයක් මේක..  ඒ උනාට ඕනේ..  හිත තාමත් ඉල්ලනවා..  ඔව් ඔව් ඔයාව ඕනේ..  ඔයාට මම ආදරෙයි..  *විශේෂ...