Thursday, May 24, 2012


උඹ ඇඩුවදා ? 
නෑ ඇඩුනා..

මොකටද ඇඩුවේ / දුකටද ?
නෑ ආදරේට

කාටද බං කෑල්ලටද ??
නෑ අතීතයට

මොකක්ද බං අවුල ??
මං ලඟ නෑ

උඹ තාමත් ඒකිට ආදරේද ??
නෑ

උඹ අඩන්නේ උඹට ඒකිව ඕනද ?
එපා,

එහෙනම් පොන්*යා වගේ අඩන්නේ මොකද හු#%$^^$^$^  ??
ආදරේ හින්දා

3 comments:

  1. දෙන්නා වෙන් වෙනවා අම්මයි තාත්තයි දරුවාව දාලා යනවා වගේ දෙන්නම.අර ආදරයත් දරුවෙක් වගේ අනාත වෙනවා.

    ReplyDelete
  2. සිරා බන් එපා උනත් ඇඩෙන එක මටනම් තාමත් තේරුම් ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං..
      ලව් කිරිම බරපතල වරදකි..
      මැරෙන කම්ම සමාවක් නැති....

      Delete