මේක අද (2011/11/22) වෙච්ච දෙයක්
මේත උන වෙලාවේ මට ඇත්තටම මාර කලකිරීමක් ඇති උනා
මෙ සිද්දිය වෙනලොට මම හිටියේ Internet Cafe එකේ
2010 (දෙවෙනි වතාවේ) O/L කරපු කෙල්ලෙක් එයාගේ තාත්තා එකක් ආවා
එයා 2010 Exam ඒකේ Resalt බලන්න ඇවිත් තිබුන
මෙයා අරගෙන ආපු Index Number එක වැරදියි,
මේ කෙල්ල තාත්තාගේ සාක්කුවට අත දාලා Phone එකක් ගත්තා
අරන් කාට හරි කෝල් එකක් ගත්තා,
එයාගෙන් ආපහු Index Number එක අහගෙන ඒක ලියන්න හදනකොට
කරේ එල්ලන් ඉදපු Bag එක වැටෙන්න ගියා, මේක දැකපු තාත්තා බැග් එක අරන් පැත්තකින් තියන්න හැදුවා
මේ ළමයා මොකක්ද දන්නවාද කරේ
අර අහිංසක මනුස්සයාට ගස්සලා ආයෙත් බැක් එක කරේ එල්ල ගත්ත එක
අර අර අහිංසක මනුස්සයා හරිම අසරණ උනා මොකද මම ඒ පැත්ත බලාගෙන ඉදියේ
(කෙල්ල ටිකක් ලස්සනයි.)
ඒත් මට එපා උනා
තාත්තා අපිට ලේ කිරි කරලා නොදුන්නාට ,
අපිට ආදාරේ නොපෙන්නුවාට,
අපි ලග හැමතිස්සේම නොහිටියාට,
තාත්තා අපි නිසා අම්මාට වඩා දුක් විදිනවා නේද...???
අම්ම සදක් නම් තාත්තා ඒ ලෝකේ හිරැ නේද..??

ow eka attha
ReplyDeleteඅනිවා සිදත්..
Deleteaniwa
ReplyDeleteකෙල්ලෝ ඔහොමමයි මචං
Deleteසිරාවටම බං....
ReplyDeleteසමහර තාත්තල ගොඩාක් ආදරෙයි තමන්ගෙ ළමයින්ට.... ඒ වෙනුවෙන් ගොඩක් දේවල්... මහ විසාල කැපකිරීම්.. කරනව.... ඒත් තාත්තලට අම්මල වගේ ආදරේ පේන්න කරල පුරුදු නෑ... ඉතින් ළමයි හැමදාමත් හිතන්නෙ අම්මල තමයි ආදරේ.... තාත්තල ආදරේ නෑ අම්ම තරම්.... තාත්ත අම්ම මට සලකනව වගෙ මට සලකන්නෙ නෑ... එහෙම කියල හිතෙන්නෙ ඒක නිසයි...
ඒත් දරුවෝ... ඔය ඇඟේ දුවන්නෙ තාත්තගෙ ලේ....!!!
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී....
පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදි....
දුක තමා පවනියෝ..
Delete