Thursday, June 28, 2012

අයියූ..  සල්ලී... මෙන්න අභාගේ කාල සටහන..  අගොස්තු 06  Econ I (1230 - 1430) කොපි කරලා හරි කොටු කපන්න නොවැ ඒක ශේප්.. අගොස්තු 07 Econ II (1230 - 1530) මේක නම් සොරිම තමා.. මුකුත් මතක නෑ ලඟ එකාගේ පිහිට තමා.. අගොස්තු 09 BS I (0830 - 1030) කොපියක් ගහලා.. බොරුවක් ලියලා ගොඩ යයි..  අගොස්තු 10  BS II (0830 - 1130) මේක නම් ඉතින් බොරු ලියලාම නේ ගොඩ යන්න තියෙන්නේ.. අගොස්තු 18 (දවසම ඉවරයි..) General English I (0830 - 1130) General English II (1230 - 1500) හෙන ගැප් එකක් තියෙන නිසා රත්නෙ...

Wednesday, June 20, 2012

ඌ ඉන්නවා දැක්කහම මට ඇති උනේ පුදුම සතුටක්.. අවුරුදු 18 ක් තිස්සේ මම දැකපු හීනේ හැබෑ වෙන්නයි යන්නේ.. ඒ බල්ලා හිනා වෙන ලස්සන. මගෙ ඇස් දෙකට කාලෙකට පස්සෙ කදුළු ආවා ඔව් මට ඒ හැම දේම මතක් උනා.. මට ඇඩෙන්නේ දුකටද සතුටටද .. කව්ද මගේ පිටට ගැහුවා.. මම ගැස්සිලා ගියා.. මොකද බං අඩන්නේ.. වෙන කව්රුවත් නෙමෙයි.. මගේ බොක්ක.. දකුණු අත.. මාත් එක්ක මැරෙන්න උනත් ඉන්න එකා.. අව්රුදු ගානක් තිස්සේ පස්සෙන් පන්නපු ටාර්ගට්...

Friday, June 15, 2012

රිදෙනකොටයි ඇරලා බැලුවෙ ආතල් එකට වගේ..බැලවම පෙනේ මරියානාව වගේ..ගලවන්න වෙයිද කලින් වගේ.. ලේන දුන්න එකට කෙලවිලා වගේ.........අම්මෝ මුං විකුණනකෙට කියන්නේ දස් සැට් එකට ක්ලෝමෝ වැදුනත් කිසි අවුලක් වෙන්නේ නෑ කියලා.. දකත් මගේ උයියා උනාමයි අෆ්ෆා මාර සනිපයි.. අද උදේ කණ්නාඩියෙන් බලද්දී තමා දැක්කේ .. ගල් බොර ගහපුවා වගේ .. අයියූ හිල.. හිල නිසා දත රිදෙනෝ..පුංචිකාලේ කිරි දතක් ගලවන්න ගිහින් දොස්තර ඇනටිගේ කට්ට...

Monday, June 4, 2012

වල්මත් වූ සිහිනෙක  ගැඹුර සොයමින් මම නූපන් දිනයක ඇති  සතුට සොයා යන්නෙමි...  හමුවෙයිද ?? නොලැබෙයිද ??  නුපන් දිනය මට.. හුදකලාවේ අවනඩුවක්මැය.. සිහිනය ...