
දැන් බුකියටත් නොයන නිසා අද උදේ පාන්දරම රිංග ගත්තා එලකිරියට ඒකේ
මොකෙක්ද සිරා සිංදුවක් හොයලා තිබ්බා Hirimal Hinawaka කියලා
අර කුලියට මිණි මරන්න කියලා දීපු නාට්ටියේ ගිය එකක්.. (රන් සමනලයේ එකේ බං)
අම්බෝ.. ඒක බා ගත්ත ඔන්න
පට්ට සිංදුව
බොහෙම අමාරුවෙන් ලිරික්ස් ටිකක් කොටා ගත්තා..
ඒකත් එලකිරියේ මොකකේද එකෙක් ඉල්ලලා තිබුන නිසා .. රේප් ටිකක් කඩාගන්න. ;)
කොහෙල්මල කොහෙම හරි දන්න දහිරිගැට...